සූරා අල්-හුමසා

සූරා අල්-හුමසා, අල් කුර්ආනයේ 104 වන අධ්‍යාය, 9 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මිනිසුන්ට එරෙහිව අධික ලෙස කේලාම් කියමින් දොස් නගමින් ඔවුනට අපහාස කරමින් සිටින්නන් හට විනාශය හා දැඩි දඬුවම අත් වනු ඇත.