සූරා අල්-සුක්රුෆ්, අල් කුර්ආනයේ 43 වන අධ්‍යාය, 89 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ නුඹලාගේ බසින් අල් කුර්ආනය පහළ කරනු ලැබූ ජනයිනි! නුඹලා එහි තේරුම වටහා ගෙන එය අවබෝධකර ගෙන එය තවත් සමූහයකට දන්වා සිටීමේ යහපත් බලාපොරොත්තුවෙන් සැබැවින්ම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් බවට පත් කළෙමු.