සූරා අල්-හිජ්ර්, අල් කුර්ආනයේ 15 වන අධ්‍යාය, 99 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
සැබැවින්ම මෙය අල්ලාහ් වෙතින් පහළ කරනු ලැබු බවත් ඒවා දේව ඒකීයත්වය හා ආගමික නීති පිළිවෙත් පැහැදිලි කරන අල් කුර්ආනයේ උසස් පාඨ වේ.