සූරා යූනුස්

සූරා යූනුස්, අල් කුර්ආනයේ 10 වන අධ්‍යාය, 109 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති.