සූරා අල්-කද්ර්, අල් කුර්ආනයේ 97 වන අධ්‍යාය, 5 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
රමළාන් මාසයේ කද්ර් රාත්රියේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අල් කුර්ආනය පහළ කිරීමට අපි ආරම්භ කළාක් මෙන්ම අල් කුර්ආනය මුළුමණින්ම එවැනි රාත්රියක අපි පහළ අහසට පහළ කළෙමු.