සූරා අස්-සාෆ්ෆාත්

සූරා අස්-සාෆ්ෆාත්, අල් කුර්ආනයේ 37 වන අධ්‍යාය, 182 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

තම නැමදුමෙහි එකිනෙකට පෙළ ගැසී සිටින මලක්වරුන් මත දිවුරමින්.