සූරා අල්-අස්ර්, අල් කුර්ආනයේ 103 වන අධ්‍යාය, 3 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අසර් වේලාව - සවස යාඥා සමය - පිළිබඳ සහතික කොට ශුද්ධ වූ අල්ලාහ් මෙසේ පවසයි.