සූරා අස්-සජ්දා, අල් කුර්ආනයේ 32 වන අධ්‍යාය, 30 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගෙන ආ අල් කුර්ආනය ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් එතුමා වෙත පහළ කරනු ලැබූවකි. එහි කිසිදු සැකයක් නැත.