සූරා අල්-මාඉදා, අල් කුර්ආනයේ 5 වන අධ්‍යාය, 120 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
විශ්වාස කළවුනි, ඔබ අතර හා මැවුම්කරු අතර පවතින ගිවිසුම් ඔබ අතර හා මැවීම් අතර පවතින ගිවිසුම් යනාදී වශයෙන් විශ්වාස කරනු ලැබූ සියලුම ගිවිසුම් ඔබ පූර්ණ ලෙස ඉටු කරනු. (ඔටුවන් ගවයින් හා එළුවන් යනාදී) ගොවිපළ සතුන් අල්ලාහ් ඔබට අනුමත කර ඇත. එය ඔහුගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි.