සූරා අල්-තලාක්, අල් කුර්ආනයේ 65 වන අධ්‍යාය, 12 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අහෝ නබිවරය! නුඹ හෝ නුඹේ සමූහයා අතරින් කිසිවෙකු හෝ තම බිරිය දික්කසාද කරන්නට සිතුවේ නම්, ඇයගේ පළමු ඉද්දා -පොරොත්තු- වාරය සඳහා ඔහු ඇයව දික්කසාද කළ යුතුයි. එම දික්කසාදය, ඇය සමග සංසර්ගයේ නිරත නොවූ පිරිසිදු කාලයක විය යුතුය.