සූරා අල්-ෆලක්, අල් කුර්ආනයේ 113 වන අධ්‍යාය, 5 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන් වෙත ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.