සූරා අල්-ෆීල්

සූරා අල්-ෆීල්, අල් කුර්ආනයේ 105 වන අධ්‍යාය, 5 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අහෝ දූතය! අබ්රහා හා ඔහුගේ ඇතුන් සමඟ පැමිණි සේනාව කඃබාව කඩා දමන්නට සිතූ අවස්ථාවේදී ඔබේ පරමාධිපති කටයුතු කළ ආකාරය කෙසේදැයි ඔබ නොදුටුවෙහිද?