සූරා අල්-ලයිල්, අල් කුර්ආනයේ 92 වන අධ්‍යාය, 21 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහස හා පොළොව අතර ඇති දෑ රාත්රී අන්ධකාරයෙන් ආවරණය කරන විට අල්ලාහ් ඒ මත දිවුරා පවසයි.