සූරා ගාෆිර්

සූරා ගාෆිර්, අල් කුර්ආනයේ 40 වන අධ්‍යාය, 85 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත අල් කුර්ආනය පහළ වූයේ කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරී, තම ගැත්තන්ගේ යහපත් කටයුතු පිළිබඳ සර්වඥානී අල්ලාහ්ගෙනි.