සූරා අල්-කලම්, අල් කුර්ආනයේ 68 වන අධ්‍යාය, 52 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අල්ලාහ් පෑන මත දිවුරා සිටියි. එමෙන්ම මිනිසුන් ඔවුන්ගේ පෑනෙන් ලියන දෑ මත ද දිවුරා සිටියි.