සූරා අත්-තකාසුර්, අල් කුර්ආනයේ 102 වන අධ්‍යාය, 8 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.
අහෝ මිනිසුනි! ධනය හා දරුවන් හේතුවෙන් නුඹලා එකිනෙකා තුළ ඇති තරඟය අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා ව වෙනතකට යොමු කර ඇත.