සූරා අල්-කාරිආ

සූරා අල්-කාරිආ, අල් කුර්ආනයේ 101 වන අධ්‍යාය, 11 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

අවසන් හෝරාවේදී සිදුවන මහා අර්බුද දැක මිනිසුන්ගේ හදවත් තිගැස්සෙන දිනයකි එය.