සූරා අන්-නස්ර්, අල් කුර්ආනයේ 110 වන අධ්‍යාය, 3 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
අහෝ දූතය! ඔබේ දහමට අල්ලාහ්ගේ උපකාරය පැමිණි විට, එය ගෞරවයට පත් වන විට, මක්කාහ් ජයග්රහණය සිදු වන විට,