සූරා අල්-මුස්සම්මිල්

සූරා අල්-මුස්සම්මිල්, අල් කුර්ආනයේ 73 වන අධ්‍යාය, 20 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

තම වස්ත්රයෙන් ඔතා ගෙන සිටින්නාණනි! (මින් අදහස් කරනුයේ නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය. )