සූරා අල්-බුරූජ්

සූරා අල්-බුරූජ්, අල් කුර්ආනයේ 85 වන අධ්‍යාය, 22 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

හිරු සඳු හා වෙනත් ග්රහ වස්තූන් පිහිටි අහස මත දිවුරා අල්ලාහ් පවසයි.