සූරා අල්-සෆ්ෆ්, අල් කුර්ආනයේ 61 වන අධ්‍යාය, 14 ආයතයන්ගෙන් සමන්විත මදනී සූරාවකි.
උත්තරීතර ශුද්ධවන්තයාණන් වන අල්ලාහ්ට අදාළ නොවන සියලු දැයින් අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද ඔහුව පිවිතුරු කරති. සුවිශුද්ධ කරති. ඔහු කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීම්හි ඔහු මහා ප්රඥාවන්තය.