සූරා අශ්-ශුඅරා

සූරා අශ්-ශුඅරා, අල් කුර්ආනයේ 26 වන අධ්‍යාය, 227 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

ඒවා අසත්යයෙන් සත්ය පැහැදිලි කරන අල් කුර්ආනයේ පැහැදිලි පාඨ වේ.