සූරා අල්-මුද්දස්සිර්

සූරා අල්-මුද්දස්සිර්, අල් කුර්ආනයේ 74 වන අධ්‍යාය, 56 ආයතයන්ගෙන් සමන්විත මක්කී සූරාවකි.

තම වස්ත්රයෙන් ආවරණය කර ගෙන සිටින්නාණනි, (එනම් නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ය. )